මාවනැල්ල නගරයට හමුදාව – පොලිසිය කැඳවයි

0
788

මාවනැල්ල  හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන  සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට  මේ වන විට  පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.

යුද හමුදා භටයෝ මෙන්ම පොලිස් නිලධාරිහුද එහි රැදී  සිටිති. මවනැල්ල පොලිසිය ඇතුඑ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරමිභ කර ඇත.

දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියේ විදුරුවක් බිඳී ඇතැයි  පොලීසියට  ලද තොරතුරු අනුව හිගුල හා මාවනැල්ල නගරයට මෙම ආරක්ෂාව සපයා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here