කොවිඩ් මරණ 4ක්

0
797

මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි  72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්  සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 66  හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here