පුවත් සුවවූ ආසාදිතයින් ගණන 35,000 ඉක්මවයි By STAFF REPORTER - December 31, 2020 0 669 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 706 දෙනෙක් පූර්ණ සුවය ලබා අද (31) රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, මේ දක්වා සුවය ලබා ඇති මුළු රෝගීන් ගණන 35,329කි.