Friday, November 8, 2024

කොවිඩ් ආසාදිතයින් 421ක්

කොවිඩ් -19 ආසාදිතයින් 421 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43,123ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles