FACEBOOK BOX OFFICEපුවත් තවත් ආසාදිතයන් 04ක් මිය යයි.. By STAFF REPORTER - January 1, 2021 0 746 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත් වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි. ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ යයි.