ඇමති නාමල් කියන අමුතු කථාව

0
781
පසුගිය සමයේ යම් යම් හෝටල්වලින් නිරෝධායනය වෙනුවෙන් ලබා ගත් අයකිරීම් ගැන විමර්ශනය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය වෙත සටහනක්  මුදාහරිමින් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ විදෙස් රටවල සිට පැමිණි මෙරට ශ්‍රමිකයින් අධික මිල ගණන් යටතේ හෝටල්වල නිරෝධායනය කිරීම නවතා දැමිය යුතු බවයි.

මුදල් ගෙවා හෝටල්වල කරන නිරෝධායනය නවතා රජය විසින් නොමිලේ සියලුම ශ්‍රමිකයින් නිරෝධායන කළ යුතු බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here