Friday, October 18, 2024

පාර්ලිමේන්තුවේ පීසීආර් පරීක්ෂණ 400ක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 400කට අධික පිරිසක් සඳහා පීසීආර් පරීක්ෂණ 13 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ලබන සිකුරාදා (15) ද තවත් පිරිසකට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන 18වැනි සඳුදාට කල්තැබීමට කථානායකවරයා තීන්දු කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles