වාහන අලෙවිකරුවෝ දැඩි අර්බුදයක

0
719

වාහන අලෙවි මධ්‍යස්ථාන අතරින් සියයට 60 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට වසා දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා කියා සිටියේ වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමත් සමග වාහන අලෙවි ක්ෂේත්‍රයේ විශාල පිරිසක් දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here