ජන සාහිත්‍යයේ සියලු ක්ෂේත්‍රවල අයිතිය රජයට පවරා ගැනීමට සැලසුම්

0
866

ජන සාහිත්‍යයට අයත් සියලු ක්ෂේත්‍රවල අයිතිය රජයට පවරා ගැනීමට සැලසුම් කර තිබේ.

සංස්කෘතික හා ප්‍රාසාංගක කලා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ , ජන සාහිත්‍යයට අදාළ බොහෝ දේවල් විකෘති කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.

ඔහු කියා සිටියේ , ජන සාහිත්‍යය සංරක්ෂණය කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here