ශ්‍රී ලංකා කණ්ඩායමට නව කළමණාකරුවෙක්

0
663

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නව කළමණාකරුවෙක් පත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ජෙරොම් ජයරත්න ව තාවකාලිකව එම තනතුර සඳහා පත්කළ බවය.

එංගලන්ත ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව තමා “කළමණාකරු තනතුරෙන්” ඉවත්වන බව අසන්ත ද මෙල් පසුගියදා දැනුම් දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here