පාර හරස් කර කප්පම් ගන්නා හැටි (වීඩියෝ )

0
638

බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගයේ ගෝනගන්හාර ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන් මේ දිනවල දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටී.

රාත්‍රී කාලයේ දී මෙන්ම දිවා කාලයේ දී එම මාර්ගයේ ගමන් ගන්නා වාහන නතර කර කෑම සොයන වන අලින් හේතුවෙන් ඔවුන්ගේ ජීවිත පවා අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබේ.

අප වාර්තාකරු පවසා සිටියේ, වන අලීන්ට කුමන හෝ ආහාරයක් ලැබෙන තුරු මාර්ගයෙන් ඉවත් නොවන බවය.

කැලෑ ප්‍රදේශයේ ආහාර හිඟකමින් මාර්ගයට පැමිණ සිටි එවැනි වන අලියෙක් “අද දෙරණ“ කැමරාවෙ හි මෙලෙස සනිටුහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here