තවත් කොවිඩ් ආසාදිතයින් 742ක්

0
330

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 431 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 742කි.

ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 60,663ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here