මාස 3 ක්‌ යනතුරු විදෙස්‌ විනිමය ගිවිසුම් එපා. මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට උපදෙස්‌

0
489

ඉදිරි මාස තුනක කාලයක් සඳහා විදේශ විනිමය ගිවිසුම්වලට එළඹීමෙන් වහාම වළකින ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව බලපත‍්‍රලාභී වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි අතිරික්ත අස්ථාවරත්වය ඉවත් කර ගැනීමේ අවශ්‍යතාව සහ බැංකුවල අවදානම් කළමනාකරණය කෙරෙහි ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව මේ උපදෙස් දීම සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here