කොරෝනා මරණ 3ක්

0
758

අද (31) කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 316කි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් සහ අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here