පුවත් කොවිඩ් ආසාදිතයින් 715ක් By STAFF REPORTER - February 2, 2021 0 375 FacebookTwitterPinterestWhatsApp අද (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 354 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 715කි. ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,698කි.