සයිහෝෆාම් මාත්‍රා ලක්ෂ 03ක් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට

0
707

නයේ නිෂ්පාදනය කරන සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් එලැඹෙන සතියේ මෙරටට ගෙන්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. සභාපතිවරයා පෙන්වා දෙන්නේ එම එන්නත් මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ ලියකියැවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට අද (05) භාර දීමට නියමිත බවය. මෙම එන්නත් තොගය චීනයේ පරිත්‍යාගයක් බවද සභාපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here