කසක්ස්තානයේ සංචාරකයින් පිරිසක් මත්තලට

0
371

සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ  කසක්ස්තානයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද (06) දිවයිනට පැමිණ තිබේ. 

කසක්ස්තාන ගුවන් සේවයක් පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම ද අද සිදුකෙරුණි.

ඒ කසක්ස්තානයේ අල්මාටි සිට මත්තල දක්වා ය.

එළෙස සිදුකෙරුණු පළමු ගුවන්ගමන් වාරයෙන් සංචාරකයින් 164 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here