කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහලට

0
401

අද(06) දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. එසේම සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461කි. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046කි. මේ අතර ඊයේ(05) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක්, කළුතර 88ක්, කුරුණෑගල 79ක්, ගම්පහ 57ක්, ගාල්ල 38ක්, හම්බන්තොට 27ක්, මන්නාරම 13ක්, නුවරළිය 01ක්, පොළොන්නරුව 05ක්, මාතලේ 05ක්, පුත්තලම 16ක්, මඩකලපුව 01ක්, කෑගල්ල 01, රත්නපුර 01ක්, අනුරාධපුර 11ක්, අම්පාර 12ක්, මාතර 06ක්, කිලිනොච්චිය 02ක්, වව්නියාව 06ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here