පුවත් අද කොරෝනා මරණ 5 යි By STAFF REPORTER - February 10, 2021 0 574 FacebookTwitterPinterestWhatsApp කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (10 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 375ක් දක්වා ඉහළ ගොස් තිබේ.