පුවත් මාතලේ, නුගේගොඩ සහ කලගෙඩිහේන ප්‍රදේශවලින්අදත් කොවිඩ් අසාදිත මරණ 3ක් By STAFF REPORTER - February 20, 2021 0 389 FacebookTwitterPinterestWhatsApp අද (19) දින තවත් කොවිඩ් මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 433කි. එසේ මියගොස් ඇත්තේ, මාතලේ, නුගේගොඩ, සහ කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.