Monday, September 23, 2024

අද කොවිඩ් ආසාදිතයින් අගණන 506ක්

අද (19) දින තවත් කොවිඩ් ආසාදිතයින් 258 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අද දින වාර්තා වී ඇති මුළු ආසාදිතයින් ගණන 506කි.

2020 ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 78,926ක් දක්වා ඉහළගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles