අදත් කොවිඩ් මරණ දෙකක්-කුරුවිට සහ තිහාරිය ප්‍රදේශවලින්

0
403

අද (20) දින තවත් කොවිඩ් මරණ දෙකක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 445කි.

එසේ මිය ගොස් ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ තිහාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

435 ded

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here