පරිසර හානි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක්

0
672

නීතිවිරෝධි ලෙස සිදු කරන ගස් කැපීම්, වැලි කැණීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ පරිසර හානි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව 1997 ක්ෂණික දුරකතන අංකයට ඔබට තොරතුරු ලබාදිය හැකි අතර තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අන්‍යතාව හෙළි නොකරන බවත් පොලිසිය සඳහන් කරයි. එලෙස ලැබෙන තොරතුරු කඩිනමින් විමර්ශනය කර වැටලීම් කිරීම සඳහා පොලිස් පාරිසරික කොට්ඨාසය යටතේ විශේෂ වැටලීම් ඒකක දිවයින පුරා ස්ථාපිත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here