කොවිඩ් පැතිරීම වැලක්වීමට පියවර 3ක් GMOA කියයි

0
386

ලොව පුරා විකෘතියට ලක්වූ කොවිඩ් නව වෛරස් ප්‍රභේද හමුවීමත් සමග ශ්‍රී ලංකාවේද මේ මොහොතේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාර්යක්ෂම ලෙස අනුගමනය කළයුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කරුණු 3ක් පිළිබඳව අවධානය යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ සිදුවෙමින් ඇති ප්‍රමාදයන් වහාම නිවරැදි කළයුතුව ඇති බවය.

ශ්‍රී ලංකාව තුළ වෛරසයේ ඉදිරි සීඝ්‍ර ව්‍යාප්තියක් වළක්වා ගැනීම සඳහා එම පියවරයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවද ඉන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here