මුතුරාජවෙල තෙත්බිම පරිසර අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විෂය පතය යටතට ගෙන ඒකාබද්ධ සංවර්ධන කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාට උපදෙස්දී ඇත. දැනට මෙම තෙත්බිම පවතින්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේය.