එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග එකට සිටගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
Home FACEBOOK BOX OFFICE මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාවේ සහාය බලාපොරොත්තු වෙනවා -විදෙස් ලේකම්




