කොටස් මිල දී ගන්න මෙය හොඳම කාලයයි

0
421

කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද සිට ට්විටර් ගිණුමෙහි විශේෂ සටහන් කිහිපයක් තබා ඇත. මෙම වසර තුළ දී සමාගම් බොහොමයක ක්‍රියාකාරීත්වය නියත වශයෙන්ම ඉහළ යනු ඇති බව ඔහු මෙහිදී අවධාරණය කර සිටී.

සමස්ත වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාත (P/E) අගයයන් පහළ මට්ටමක පවතින බවත්, පොලී අනුපාත පහළ ගොස් ඇති මෙම වකවානුවේ දී කොටස් මිල දී ගැනීමට හෝ තිබෙන කොටස් රඳවා තබා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත් රාජ්‍ය අමාත්‍යවාරයා මෙහිදී පෙන්වා දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here