ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් එන්නත්

0
406

ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොරෝනා වැළැක්වීමේ එන්නත් තොගය සඳුදා (7) ලැබීමට නියමිතව ඇති බව රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ 20% කට කොරෝනා වැළැක්වීමේ එන්නත් ලබාදීමට ගන්නා ලද තීරණයට අනුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලබාදෙයි.
 
එම එන්නත් තොගයේ පළමු කොටස ලෙස එන්නත් 264,000 ක් ලැබීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here