කෙහෙළියට චන්දිම විරක්කොඩිගෙන් ප්‍රහාරයක්(වීඩියෝ)

0
469

ආකිමිඩිස් නිරුවතින් පාරේ දිව ගිය මොහොතේ හැසුරුණු ආකාරයට අද රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල හැසිරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

චන්දිම වීරක්කොඩි මහතා ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අයෙක් යයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here