පාප් වහන්සේ ඉරාකයට ආරක්ෂාවට 10000ක්

0
486

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගෙන තිබේ. ඒ, ඉරාකයේ සංචාරය කිරීමටයි. 

ඒ අනුව, අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කරන පළමු පාප්වරයා වශයෙන් වාර්තා ගත වන බව විදෙස් මාධ්‍ය පවසයි.

එසේම කොරෝනා වසංගතය ඇරඹීමෙන් අනතුරුව උන්වහන්සේගේ පළමු ජාත්‍යන්තර සංචාරය වන්නේද මෙයයි.

උන්වහන්සේ ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාක ආරක්ෂක භටයින් 10,000ක් කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here