60ට වැඩි අයට රටපුරා කොවිඩ් එන්නත්

0
474
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ලබන සතියේද සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

වැඩිහිටි ජනගහනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට යුනිසෙෆ් සංවිධානය විසින් කොවැක්ස් ‍ක්‍රමවේදය හරහා මිලදී ගන්නා ලද එන්නත් මාත්‍රා 264,000 ක් අද (07) ලංකාවට ලැබීමට නියමිතව තිබේ. කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලැබීමට නියමිත සමස්ත කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය දාහතර ලක්ෂය ඉක්මවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here