කේරළ ගංජා තොගයක් අල්ලයි

0
437

ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට නීතීවිරෝධී ලෙසින් රැගෙන ආ කේරළ ගංජා තොගයක් කල්පිටි දූපත් සමූහයට අයත් ජනශූන්‍ය කුඩා දූපතක් වන සෝමතීව් දූපතේ කැළෑබද පෙදෙසක තිබී සොයා ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

කේරල ගංජා කිලෝ 107 යි ග්‍රෑම් 125 සොයා ගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 107 කට ආසන්න වේ.

පොලිස් බාරයට ගත් ගංජා තොගය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here