පුවත් තවත් කාන්තා මළ සිරුරක් By STAFF REPORTER - March 9, 2021 0 522 FacebookTwitterPinterestWhatsApp කිලිනොච්චිය අම්බාල් වැවේ තිබී කාන්තා මළ සිරුරක් අද (09දා) සොයා ගෙන ඇත.මිය ගිය කාන්තාව වයස අවුරුදු 30 ක් පමණ වන බවට සැකකරයි. ඇය සතු අත් බැගයක් හා පාවහන් යුගලද ඒ අසල තිබී සොයා ගෙන තිබේ.