බ්‍රිතාන්‍යය, සංචාරක තහනම් රතු ලැයිස්තුවට රටවල් 04ක් එක් කරයි

0
360

බ්‍රිතාන්‍යය, සංචාරක තහනම් රතු ලැයිස්තුවට රටවල් 04ක් එක් කර ඇත. කෙන්යාව, බංග්ලාදේශය, පකිස්තානය සහ පිලිපීනය එම රටවල් වේ. ලබන 09වැනිදා අලුයම 4.00 සිට මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.  කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. බ්‍රිතාන්‍ය, අයර්ලන්ත ජාතිකයන්ට සහ එරට පදිංචිය සදහා හිමිකම් ඇති අයට බ්‍රිතාන්‍යයට ඇතුල්විය හැකි නමුත් දින 10ක් නිරෝධායනය විය යුතුය. මේවන විට බ්‍රිතාන්‍යය රතු ලැයිස්තුවේ’ රටවල් 39 ක් ඇතුළත් වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here