කොවිඩ් දෛනික ආසාදිතයින් 122ක්

0
424

අද (04) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

අද දිනයේ වාර්තාවු සමස්ත ආසාදිතයන් ගණන 122කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 93,436 දක්වා ඉහළගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here