මාතර කැන්ඩොස් ශාඛාව විවෘත වෙයි

0
405

කැන්ඩොස් අලෙවිසල් ජාලයේ නවතම ශාඛාව මාතරදී පසුගියදා යෙදුණු සුබ මොහොතින් අංක 53 සී ශ‍්‍රී රතනපාල මාවත (මාතර රාහුල විද්‍යාලය අසල* ස්ථානයේදී විවෘත කරන ලදී.
 
 එම විවෘත කිරීමේ අවස්ථාවට හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී සරත් යාපා අබේවර්ධන මහතා සහභාගි වූ අතර කැන්ඩොස් සමාගම නියෝජනය කරමින් එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂක නිමල් වෙල්ගම මහතා වෙනුවෙන් සන්නාම ප‍්‍රධානි කරිෂ්මා වෙල්ගම මෙනෙවිය ද එක්වූවාය. ඊට අමතරව ප‍්‍රධාන විධායක නිලධාරී සමන්ත සේනක, වෙළෙඳ සාමාන්‍යාධිකාරි ඒ. එස්. එම්. ෂෆීර්, ජාතික විකුණුම් කළමනාකරු විරාජ් ත‍්‍රීමාවිතාන යන මහත්වරුන් ඇතුළු කැන්ඩොස් සමාගමේ උසස් නිලධාරීහු රැුසක් ද තවත් ආරාධිතයෝ රැුසක් ද සහභාගි වූහ. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ කැන්ඩොස් මාතර ශාඛාව විවෘත වූ අයුරු හා එම අවස්ථාවට පැමිණ සිටි පිරිසෙන් කොටසක්ය.
 
ඡායාරූප හා සටහන සමන් උපුල් පිණිදිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here