පුවත් සිංහල හින්දු අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කාලසටහනක් By STAFF REPORTER - April 5, 2021 0 968 FacebookTwitterPinterestWhatsApp සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය යෙදවීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය කාල සටහන පහතින් දැක්වේ. ada derana