‘‘ඇන්ටිජන් කරන තැන් කියන්නේ නෑ‘‘ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

0
710

සිංහල – හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා කොළඹ සිට ගම්බ්ම් බලා යන ජනතාව පිවිසුම් මාර්ගවලදී අහඹු අයුරින් ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණවලට යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

එසේ පරීක්ෂා කරන ස්ථාන මොනවාදැයි හෙළි නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පරීක්ෂණ කරන ප්‍රදේශ කීවහොත් එම ප්‍රදේශ මඟහැර යාමට උත්සහ කරන බවත් පසුගිය උත්සව සමයේදී එවැනි තත්ත්වයක් නිරීක්ෂණය වූ බවත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here