Uncategorized රේනුක පෙරේරා ඉල්ලා අස්වෙයි… By ciawpdev - April 20, 2021 0 842 FacebookTwitterPinterestWhatsApp ජාතික නිවාස සංවර්ධන අදිකාරියේ සභාපති ධුරයෙන් රේනුක පෙරේරා මහතා ඉල්ලා අස්ව තිබේ. ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ වර්තමාන රාජ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම ඉතා දූෂිත බවකි. එහි ලිපිය පහතින්..