මහජන සාමය පවත්වාගැනීමට ත්‍රිවිධ හමුදාව කැදවයි…

0
903

හෙට (22) සිට මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයනක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සියලු පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව කැඳවන බව අදාල ගැසට් නිවේදනයේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here