රාජ්‍ය සේවකයන් යළි කොටස් වශයෙන් සේවයට (වීඩියෝ)

0
455

හෙට (27) සිට තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරණ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. 

එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවවේ ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here