කොටුව පොලිසියේ නිලධාරීන් 06කට කොවිඩ්

0
383

පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ඇතුළු නිලධාරින් 06දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ හේතුවෙන් රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු නාරහෙන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත්ව සිටි යදී සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී මේ බව තහවුරු වී ඇති බව පිටකොටුව පොලිසියේ නිලදාරියෙක් සඳහන් කරයි.

ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිත 11දෙනෙකු ස්වයං නිරෝධායනය ලක් කර පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇත

එම නිලධාරීන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පොලිස් කොස්තාපල්වරුන් 04දෙනෙකුට එම නිලධාරීන්ට සිදු කළ වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණ වී තිබෙන බව වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here