මව අහිමි වූ පුතුන් දෙදෙනා පැවිදි දිවියට

0
603

වේයන්ගොඩ නයිවල මාබොදල ප්‍රදේශයේ මීට මාස තුනකට පෙර මව අහිමි වූ වයස අවුරුදු 4ක සහ 10ක එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ඊයේ (25) පැවිදි දිවියට ඇතුළත් වී තිබුණි.

ඒ පූජ්‍ය මාබොදල සමිතානන්ද හිමි සහ පූජ්‍ය මාබොදල චන්දානන්ද හිමි නමින්ය. 

සිය මෑණියන්ගේ තෙමස් පූර්ණ ධර්ම දේශනාවටත් උන්වහන්සේ දෙපළ නිවසට වැඩම කිරීමත් විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here