පුවත් අදත් කොවිඩ් ආසාදිතයන් 892ක් By STAFF REPORTER - April 26, 2021 0 419 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ 892ක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 102,271කි.