සියලු පාසල්, උපකාරක පන්ති සහ අධ්‍යාපන ආයතන තාවකාලිකව වැසේ

0
707

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පෙර-පාසල් අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේ.

පිරිවෙන් ද එදින තෙක් වසා දැමීමට තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here