පුවත් බුර්කාව තහනමට කැබිනට් අනුමැතිය By STAFF REPORTER - April 27, 2021 0 1267 FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඇතුළත් වන මුහුණු ආවරණ හැර ආරක්ෂාවට බලපෑම් එල්ල වන අනෙකුත් මුහුණු ආවරණ තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් ඇතුළත් කළ මෙම යෝජනාවට බුර්කාවද ඇතුළත්ව ඇත