පුවත් කොරෝනා තව මරණ හයක් By STAFF REPORTER - April 28, 2021 0 1020 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් ආසාදිත තවත් හය දෙනකුගේ මරණ අද (28) වාර්තා විය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 661 ක් දක්වා ඉහළ ගොස් ඇත