රටම ලොක්ඩවුන් කරන්නේ නෑ. නමුත් හදිසි ලොක්ඩවුන් කිරීම් සදහා සූදානම් වන්න…

0
981

කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග රට තුළ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇත. දිනක වාර්තාවන රෝගීන් ප්‍රමාණය 1500 සීමාවට ආසන්න වීම තුන්වැනි රැල්ලේ අවදානම කියාපායි.

කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාමත්, දිනෙක අසාධ්‍ය වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් නිසා කුමන අවස්ථාවක ප්‍රදේශ වසා දැමීමට සිදුවේදැයි නොදන්නා බැවින්, ජීවත් වීමට අවශ්‍ය වියළි ආහාර ආදී දෑ රැස් කර සූදානම්ව සිටින්නැයි යුද හමුදාපතිවරයා දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here