දහම් පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දැමේ

0
659

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දහම් පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දෑමීමට තීරණය කර තිබේ.

පාසල් ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දහම් පාසල් නැවත ආරම්භ කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here