Monday, September 23, 2024

ගෝඨාභය, හරීන්ව බේරාගනී…!

හෘද සැත්කමක් සදහා රෝහල්ගතව සිටි පා.ම හරීන් ප්‍රනාන්දු මහතාගේ ශල්‍යකර්මය සාර්ථකව අවසන් වී ඇති අතර ඒ වෙනුවෙන් ඔහු වි.වෛද්‍ය ගෝඨාභය ජයරත්න හට ස්තුතිය පල කර ඇත. විදෙස් රටක සිදුකළ යුතු ‍ශල්‍යකර්මයක් මෙරටදී තමා මුහුණදුන්නේ මෙරට වෛද්‍යවරුන් කෙරෙහි පවතින විශ්වාසය නිසා බව ෆේස්බුක් සටහනක් තබමින් ඒ මහතා සදහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles